• June 8, 2020
  • No Comment
  • 763

සජබය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට – ස්වාධින මන්ත්‍රී කණ්ඩායම කියයි

සජබය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට – ස්වාධින මන්ත්‍රී කණ්ඩායම කියයි

සමගි ජන බලවේගය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නමක් යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

 

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *