රට ස්ථාවර වනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ – ජනපති
- November 23, 2022
- No Comment
- 54
රට ස්ථාවර වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය.
Back to Top