Local News May 5, 2022 No Comment 932 සියලු ගුවන්තොටුපොළ VIP සහ CIP නිශ්කාශන සේවා හෙට සිට නවතී.. කටුනායක ඇතුළු සියලු ගුවන්තොටුපොළ VIP සහ සේද මාවත (CIP) නිශ්කාශන සේවාවන් හෙට (06) දින සිට නවතා දමන බව ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.