
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය පිළිබදව චීනයෙන් කොළ එළියක් ..!
- September 3, 2022
- No Comment
- 55
වත්මන් දුෂ්කරතාවලට හා ණය බර ලිහිල් කිරිමට ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා අඛණ්ඩව ධනාත්මක කාර්ය භාරයක් ඉටුකරන චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
චීනය පැවසුවේ ඒ සඳහා අදාල රටවල් හා ජාත්‍යයන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට සූදානම් බවයි.
චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේ, ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.