
ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පවතින නීති වෙනස් වෙයිද?
- October 9, 2022
- No Comment
- 117
ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පවතින නීති, අධිකරණයට හමුවට ගොස් වෙනස් කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.
ඇය මේ බව සඳහන් කළේ, වැලිගම ප්‍රදේශය කේන්ද්‍ර කරගමින් පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.