විදෙස් ගතවන ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහලට
- October 25, 2022
- No Comment
- 33
ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්
විදේශ සේවා නියුක්ති කාර්යංශය තුළ ලියාපදිංචි වී මේ වසර තුළ විදෙස් ගතව ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව 250000 සීමාව ඉක්මවා තිබේ.
විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ අද පෙරවරු 6.35 වන විට 254938ක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි.