විද්‍යුත් මාධ්‍යට ආචාරධර්ම පද්ධතියක්

විද්‍යුත් මාධ්‍යට ආචාරධර්ම පද්ධතියක්

  • September 23, 2022
  • No Comment
  • 49

ආචාරධර්ම පද්ධතිය හදන්න අනුකමිටුවක්

විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩයල තීරණය කර තිබේ.

මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අධිකරණ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව අදාළ අමාත්‍ය මණ්ඩලය අනුකමිටුව පත්කර තිබේ.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *