වසන්ත මුදලිගේගේ ආරක්ෂාව තහවුරු කරන්න – HRCSL

වසන්ත මුදලිගේගේ ආරක්ෂාව තහවුරු කරන්න – HRCSL

  • October 4, 2022
  • No Comment
  • 32

දැනට රැඳවුම් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ ජිවිත ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සඳහන් කළේ, පොලීසිය වගකීමෙන් කටයුතු කළ යුතු බවට පොලිස්පතිට උපදෙස් දී සිටින බවය.

සියලුම පුද්ගලයින්ට නීතියේ සමාන ආරක්ෂාව හිමිවී ඇති අතර දේශපාලන මතය මත කිසිදු පුරවැසියෙකු වෙනස්කොට සැලකීම නොකළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

මාධ්‍යවල පලවූ තොරතුරු පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා වෙත එම උපදෙස් නිකුත් කළ බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *