
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් පහළට
- July 24, 2022
- No Comment
- 79
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 94 යි සත 70 ක් ලෙසය.
ඩොලර් 103 යි සත 2 ක් ලෙස ඊට සාපේක්ෂව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් මිල සටහන් වී තිබුණි