ලාංකික සිසුන් 07ක් යුක්‍රේන හමුදාවෙන් බේරා ගනී..

ලාංකික සිසුන් 07ක් යුක්‍රේන හමුදාවෙන් බේරා ගනී..

  • September 17, 2022
  • No Comment
  • 65

රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්‍රේනයේ හාකිව් කලාපයෙන් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු බේරාගත් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

වද හිසංවට ලක්ව සිටි එම සිසුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇතැයි ද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

යුක්‍රේන ආරක්ෂක අංශ අනාවරණ කළේ, රුසියානු හමුදාවන්ගෙන් යළි අත්පත් කරගත් ප්‍රදේශ මේ වනවිට සෝදිසියට ලක්කරන බවය.

එහිදී රුසියානු ග්‍රහණයේ පැවැති ගොඩනැගිලිවල සිරකර සිටි විදේශිකයින් අතර මෙම ශ්‍රි ලාංකික සිසුන් 7 දෙනාද වන බව යුක්‍රේන බලධාරින් සඳහන් කළේ ය.

යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කළේ, මෙලෙස බේරාගෙන ඇත්තේ, යුක්‍රේනයේ කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ඉගැනුම ලබමින් සිටි ලාංකික සිසුන් පිරිසක් බවයි.

පසුගිය මාර්තු මාසයේදී රුසියානු සොල්දාදුවන් විසින් අල්ලාගත් ගොඩනැගිල්ලක බිම් මහලක මොවුන් රඳවා තබාගෙන සිට තිබේ.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *