රුසියානු ග්‍රහණයෙන් මුදා ගත් ලාංකික සිසුන්ගේ ඡායාරූප…

රුසියානු ග්‍රහණයෙන් මුදා ගත් ලාංකික සිසුන්ගේ ඡායාරූප…

  • September 19, 2022
  • No Comment
  • 42

රුසියානු ග්‍රහණයේ සිට යුක්‍රේනයේ ඉසියුම් නගරයේ දී බේරාගත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනාගේ ඡායාරූපක් යුක්‍රේන මාධ්‍යවේදිනියක  සිය ටුවිටර් ගිණුමට එක්කර තිබේ.

අදාළ මාධ්‍යවේදිනිය එහි සඳහන් කර ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ඒ අතර වන බවයි.

ඔවුන් අවුරුදු 20 – 40 ත් වයස්වල පසුවන්නන් බව ඇය පෙන්වා දෙයි.

යුක්‍රේනයේ කුප්යන්ක්ස් ප්‍රදේශයට පැමිණ සති තුනක් අතර කාල සිමාවක දී මොවුන් රුසියානූ ග්‍රහණයට හසුව ඇති බව සිය ටුවිටර් පණිඩිවයෙන් මෙම මාධ්‍යව්දීනිය පවසයි.

ඒ ඔවුන් කුප්යන්ක්ස් සිට කරකිව් ප්‍රෙද්ශයට යෑමට උත්සාහ කිරීමේදී  ය.

ඉන්පසු මේ සිසුන් හත් දෙනා හඳුනානොගත් ප්‍රදේශයක රඳවා ගෙන සිටි බව ඇය වැඩිදුරටත් පවසයි.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *