රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ලබන සතියේ සිට

රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ලබන සතියේ සිට

  • October 28, 2022
  • No Comment
  • 52

ලබන සතියේ සිට රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත විරසිංහ මහතා සඳහන් කළේ,  ලබන සතියේ ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 5 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ 06 ක් මුද්‍රණය කර බෙදා හැරීමට නියමිතව ඇතැයි  මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඔවුන්ට මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර තිබේ.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ,  එහෙත් විදේශගත වන්නන් සඳහා පමණක් දැනට කාඩ් පත්වල මුද්‍රණය කර ස්ථිර රියැදුරු බලපත්‍රය ලබාදෙන බවයි.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *