’’රනිල් දැන් ඉන්නේ අපිත් එක්ක’’

’’රනිල් දැන් ඉන්නේ අපිත් එක්ක’’

  • October 9, 2022
  • No Comment
  • 31

රනිල් වික්‍රමසිංහට දැන් අපි හොඳ කියනවා මොකද එයා දැන් ඉන්නේ අපිත් එක්ක. අපි විශ්වාස කරනම එතුමා යහමඟට ඇවිත් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය .

දැන් තියෙන අභියෝග ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙල අපි අපි අගය කරනවා. එදා අපි රනිල් යූ.ඇන්පී කාරයා කියලා බැන්නා. අපි දැන් රනිල්ට හොඳ කියනවා දැන් එයා යහමගට හැරිලයි කියලයි අපි විශ්වාස කරන්නේ.ඒ නිසා අපි එතුමාට සහයෝගය දක්වමින් ඉදිරියට යන්න කටයුතු කරනවා යනුවෙන් ද පැවසීය.

එක්ව නැගිටිමු කලුතරින් පටන් ගමු යන මැයෙන්  කලුතර දී පැවතී රැස්වීමක් අමතමින් ඒ මහතා එසේ පැවැසීය .

හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *