
මිල්ලෙනිය විදුහල්පතිනියගේ වැඩ තහනම් කරයි
- November 9, 2022
- No Comment
- 65
මිල්ලෙනිය ප්‍රදේශයේ පාසලක දරුවන්ට කෲර ලෙස වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින එම පාසලේ විදුහල්පතිවරියගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි. එසේම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කරන බව සදහන් කරයි.