මර්දනයට එරෙහි විරෝධතාවට එක් වූ 84ක් පොලිස් භාරයට..

මර්දනයට එරෙහි විරෝධතාවට එක් වූ 84ක් පොලිස් භාරයට..

  • September 24, 2022
  • No Comment
  • 33

මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතාවට එක් වූ 84ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට මරදාන ප්‍රදේශයේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

ඔවුන් පාගමන ආරම්භ කළේ, අරගලයට නව ජවයක්, තරුණ බලය යළි කොළඹට යන්න තේමා කර ගනිමිනි.

කොළඹ ලිප්ටන් වටරවුම අසළින් විරෝධතා පාගමන අරම්භ වීමට සූදානම් වුවත් ඒ සඳහා අවසර දිය නොහැකි බව පොලීසිය එහිදී නිවේදනය කළේ ය. මරදාන දෙසට ගමන්ගත් විරෝදතා රැලියේ 84 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්විය

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *