
බොරැල්ලේ සිරිසුමන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට
- November 2, 2022
- No Comment
- 72
අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් සිරිසුමන හිමියන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණ.
සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන තිබුණේ, තිලිණි ප්‍රියමාලි නැමති කාන්තාව සිදුකළ බව කියන රුපියල් කෝටි ගණනක මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙනි.