බැසිල් රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක්..!

බැසිල් රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක්..!

  • November 20, 2022
  • No Comment
  • 61

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය.

අප වාර්තාකරු සඳහන් කළේ, ඩුබායි සිට මෙරටට පැමිණි  එමිරේට්ස් ගුවන් සේවයට අයත් E.K – 650 දරණ ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බවය.

මෙහිදී ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස අදහස් දැක්වීය.

“පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක විදියට එතුමාට පැවරෙන කාර්යභාරය පක්ෂය ප්‍රවර්ධනය කිරීම සහ ඉදිරි කටයුතු. ඒ පිළිබඳ සැලසුම එතුමා තමා දන්නේ. ලෝකයේ රටවල් සියල්ලගේම ඉතා කෙටි කාලයකින් අලුතින් පක්ෂයක් ලියාපදිංචි කරලා, පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය කියන සියලු මැතිවරණ ජයග්‍රහණය කරපු පක්ෂයක්. ඒ නිසා එහි නිර්මාතෘ විදියට බැසිල් මහත්තයා තමා කටයුතු කළේ. එතුමාගේ පැමිණීම ශක්තියක්.”

ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් ගුවන් තොටුපොළට පැමිණ සිටි බව වාර්තා සඳහන් කළේ ය.

 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *