පුංචි ඡන්දේ 2023 මාර්තු මස 20 වැනිදාට පෙර

පුංචි ඡන්දේ 2023 මාර්තු මස 20 වැනිදාට පෙර

  • October 23, 2022
  • No Comment
  • 26

පුංචි ඡන්දේ දිනය

මීළඟ පළාත් පාලන මැතිවරණය2023 මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්වීමට දැනට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්පුංචිහේවා  මාතලේදී පැවසීය.

සභාපතිවරයා එසේ පැවසුවේ යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවේ මාතලේ දිස්ත්‍රික් වැඩමුළුව අමතමිනි.

නීතිඥ එහිදීනිමල් පුංචිහේවා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත්ව තිබෙන ප්‍රධාන යෝජනා දෙක වන ප්‍රචාරක වියදම්ක්‍රමවේදය සහ තරුණ නියෝජිත ක්‍රමවේදය සම්මත වුවහොත් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකි බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *