පිටිගල ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු මිය යයි

පිටිගල ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු මිය යයි

  • October 15, 2022
  • No Comment
  • 27

පොලීසිය පැවසුවේ, කලුදොල පිටාර ගලා තිබියදී යතුරුපැදියකින් ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එලෙස ජල පහරට හසුවී මියගොස් ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ, බංගමුකන්ද, ගොඩාමුන පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර පවතින වර්ෂාවත් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

පොලීසිය පැවසුවේ, වෙන්නවත්ත ඇතුළු ප්‍රදේශවල අතුරු මාර්ග එලෙස ජලයෙන් යටවී ඇති බවයි.

ඇළ මාර්ග පිටාර ගැලීම අනවසර ඉදිකිරීම් ජල ගැලීම් තත්ත්වය හටගෙන ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *