
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට
- September 7, 2022
- No Comment
- 74
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බත්තරමුල්ල දියත උයන ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවය.
කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබිණි.