නව කෝපා සහ කෝප් කමිටු සාමාජිකයින්

නව කෝපා සහ කෝප් කමිටු සාමාජිකයින්

  • October 3, 2022
  • No Comment
  • 27

කමිටුවල සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නෑ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයින් පත්කර තිබේ.

අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනවිසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයින් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් එම කමිටු සඳහා සාමාජිකයින් නම්කර තිබේ.කෙසේවෙතත් කෝප් සහ කෝපා කමිටුවල සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

කෝපා කමිටු සමාජිකයින් 

1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
2. ලසන්ත අලගියවන්න
3. කාදර් මස්තාන්
4. සුරේන් රාඝවන්
5. ඩයනා ගමගේ
6. එස්.බී දිසානායක
7. තිස්ස අත්තනායක
8. කබීර් හෂීම්
9. සරත් වීරසේකර
10. විමලවීර දිසානායක
11. නිරෝෂන් පෙරේරා
12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
13. ජේ. සී. අලවතුවල
14. අශෝක අබේසිංහ
15. බුද්ධික පතිරණ
16. ජයන්ත සමරවීර
17. හෙක්ටර් අප්පුහාමි
18. හේෂා විතානගේ
19. මේජර් ප්‍රදීප් උඳුගොඩ
20. ඉසුරු දොඩන්ගොඩ
21. වසන්ත යාපා බණ්ඩාර
22. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
23. එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන
24. ඩී. වීරසිංහ
25. වීරසුමන වීරසිංහ
26. චරිත හේරත්
27.හරිනි අමරසූරිය

කෝප් කමිටු සමාජිකයින් 

1. ජගත් කුමාර
2. ජානක වක්කුඹුර
3. ලොහාන් රත්වත්තේ
4. ඉන්දික අනුරුද්ධ හේරත්
5. ඩී වී චානක
6. ශාන්ත බණ්ඩාර
7. අනුර දිසානායක
8. රවුෆ් හකීම්
9. පාඨලී චම්පික රණවක
10. මහින්දානන්ද අලුත්ගමගේ
11. රෝහිත අබේගුණවර්ධන
12. හර්ෂ ද සිල්වා
13. ඉරාන් වික්‍රමරත්න
14. නිමල් ලාන්සා
15. එස්.එම්.එම් මුෂාරෆ්
16. නලීන් බණ්ඩාර ජයමහ
17. එස්.එම්. මරික්කාර්
18. මුජිබර් රහුමාන්
19. රෝහිණි කුමාරි විජේරත්න
20. සංජීව එදිරිමාන්න
21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි
22. ප්‍රේම්නාත් සී. දොලවත්ත
23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
25. රාජිකා වික්‍රමසිංහ
26. මධුර විතානගේ
27. රංජිත් බණ්ඩාර

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *