තෙල්වල තත්ත්වය හොයන්න යයි

තෙල්වල තත්ත්වය හොයන්න යයි

  • October 18, 2022
  • No Comment
  • 42

ඉන්ධන ගැන අලුත්ම කතාව

ඉන්ධන හල්වලින් ඉන්ධන නිකුත් කරන ප්‍රමාණය සොයා බැලීමට උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව පාරිභෝගික සහ සේවා අධිකාරිය සමග එක්වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පව්සයි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

පාරිභෝගිකයන්ට නිකුත් කරන තෙල් නිසි ප්‍රමාණය තිබේද යන්න පිළිබඳව හා එම තෙල්වලට වෙනත් යමක් කවලම් කර ඇද්දැයි සොයා බැලීම මෙහිදී සිදු කරනු ලබන බව ඔහු සඳහන් කළේය.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *