ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

  • October 14, 2022
  • No Comment
  • 38
මාධ්‍ය සාකඡාවක් පවත්වමින් මුස්ලිම් ජනයා හා සිංහල ජනතාව අතර අසමගිය ඇති වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරිමේ චෝදනාවක් සම්බන්ධ නඩුවකට අධිකරණය හමුවේ පෙනි නොසිටි ගලගොඩ අත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද(14) වරෙන්තු නිකුත් කළාය.
සිද්ධියට අදාල නඩුව අද යළි කැදවු අතර ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනි නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව මහෙස්ත්‍රාත්වරිය නිකුත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත සදහන් කරනු ලැබුවේ සැකකාර හිමිනම අත්අඩංගුවට ‍ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.
සැකකාර හිමි නම විදේශගතව ඇති බවත් අද අධිකරණය හමුවේ පෙනි නොසිටින බවට ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්විම ද සලකා බලා මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් ක‍ළාය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *