ජනාධිපති අරමුදලින් පසුගිය වසර දෙකේ අසරණ රෝගීන් කිසිවෙකුටවත් ශතයක්වත් ගෙවා නෑ…

ජනාධිපති අරමුදලින් පසුගිය වසර දෙකේ අසරණ රෝගීන් කිසිවෙකුටවත් ශතයක්වත් ගෙවා නෑ…

  • July 31, 2022
  • No Comment
  • 37

අසරණයින් 7000ක අයදුම්පත් අත්හිටුවලා…

දුප්පතුන්ට සහන ලබාදෙන හා වෛද්‍ය ශෛල්‍යකර්ම සඳහා මුදල් ලබා දෙන ජනාධිපති අරමුදලේ තිබූ රුපියල් බිලියන 4 මුදලක්  ගෙවුණු දෙවසර තුළ භාවිතා වී නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු  සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

ඒ අනුව සිදුකරන ලද සැත්කම් සඳහා හෝ යෝජිත සැත්කම් සඳහා මුදල් බලාපොරොත්තු වෙන පුද්ගලයින් 7000කගේ අයදුම්පත් අත්හිටුවා ඇත.

මේ වන විට එම අංශය භාර අතිරේක ලේකම්වරයෙකු මාරුකර යවා නව නිළධාරියෙකුට එම රාජකාරිය බාර දී ඇත්තේ ඉදිරි මාස තුන තුළදී එම ගැටලු විසදීමට උපදෙස් දෙමින් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *