
ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි
- November 9, 2022
- No Comment
- 61
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර හමුවක් සිදුව තිබේ.
මෙම හමුව සිදුව තිබුණේ, ඊජිප්තුවේ පැවත්වෙන කොප් 27 දේශගුණික සමුළුව අතරතුරයි.
එහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසී ය.
මෙම අවස්ථාවට ගානාවේ මුදල් අමාත්‍ය හොන් කෙන් ඔෆොරි ඇටා සහ මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් ද එක්ව සිට ඇත.