ග්ලයිෆොසෙට් තහනම ඉවතට…

ග්ලයිෆොසෙට් තහනම ඉවතට…

  • November 21, 2022
  • No Comment
  • 43

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා යොදා ගන්නා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම්වලින් අනතුරුවයි.

වසර 07කට පසු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාර දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

වල් මර්දනය සඳහා විකල්ප ක්‍රමවේදයක් නොමැතිව 2015දී ග්ලයිෆොසේට් තහනම් කිරීම අස්වනු අඩුවීමට හේතුවී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *