කොටස් වෙළෙඳ පොළ ඉහළ යයි
- September 15, 2022
- No Comment
- 51
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින යේදී ඒකක දසදහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,072.38 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 158.26 ක හෙවත් 1.60% ක ඉහළ යෑමකි.