Back to Top

එසැණින්
close

Do am he horrible distance marriage so throughout. Afraid assure square so happenmr an before. His many same been well can high that.

‘‘කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නෑ ‘‘

‘‘කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නෑ ‘‘

  • November 19, 2022
  • No Comment
  • 47
කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව සමග ශ්‍රී ලංකාවට පසුගියදා  පැමිණි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය කැනේඩියානු රජය නියෝජනය කරමින් නොපැමිණි බව කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී මහතා පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මියට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරීම සඳහා කැනේඩියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට එරට රජය අවසර ලබා නොදුන් බව එම මහතා පෙන්වා දී තිබේ.

හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය, පිරිහුණු මානව හිමිකම් වාර්තාවක් ඇති වංචා සහ දුෂණ වලින් පිරි අසාර්ථක රටක ආයෝජනය කිරීම සඳහා කැනේඩියානුවන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමට පත් වූ බව ගැරී ආනන්ද සන්ගරී මහතා ප්‍රකාශ කර ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *