කන්ටේනර් 950ක් ප්‍රමාද ගාස්තු නැතුව එළියට

කන්ටේනර් 950ක් ප්‍රමාද ගාස්තු නැතුව එළියට

  • October 13, 2022
  • No Comment
  • 52

කොළඹ වරායේ  තදබදය වැළැක්වීමේ පියවරක් ලෙස විවිධ භාණ්ඩ කන්ටේනර් 950ක්  ප්‍රමාද ගාස්තුවලින් තොරව  ඉදිරියේදී මුදා හැරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ කොළඹ වරාය සහ රේගුවේ  නිලධාරින් සමග ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

මේ අනුව රේගුව වසර ගණනාවක් තිස්සේ රඳවාගෙන ඇති සහල් කිලෝ ග්‍රෑම් මිලියනයක් මුදා හැරීමටද පියවර ගැනෙනු ඇත.

මෙම සහල් තොග ඇතුළත් වන්නේ ප්‍රමාද ගාස්තු නොගෙවා කොළඹ වරායේ  රඳවාගෙන ඇති කන්ටේනර් 79 කය.

(නිමන්ති රණසිංහ)

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *