ඕස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින් හිඟයක්…

ඕස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින් හිඟයක්…

  • August 31, 2022
  • No Comment
  • 39

ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සහ ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින්ගේ හිඟයක් පවතින බව එරට බලධාරීහු පවසති.

නමුත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර සහ තාවකාලික පදනම මත රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් යොමුකර ඇති වීසා අයැදුම්පත් මිලියනයක් පමණ ආගමන විගමන කාර්යාලවල සිරව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ,

ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ, ආගමන විගමන කාර්යාල සහ විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධ කටයුතු සිදු කෙරෙන කාර්යාලවල සම්පත් හිඟය, මීට හේතුව බවයි.

වසර දෙකක් පමණ පැවති දැඩි දේශසීමා පාලනයන්, රට තුළ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් රට හැර යාම වැනි කරුණු ද ඔස්ට්‍රේලියාව තුළ මෙලෙස ශ්‍රමිකයින් හිඟ වීමට හේතුවී ඇතැයි සඳහන් ය.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ රැකියා කප්පාදු කළ ආයතන සඳහා ශ්‍රමිකයින්ගේ හිඟය ප්‍රබල ලෙස බලපා ඇති බවත්, ආර්ථිකය නගා සිටුවීමට කුසලතා පූර්ණ, පුහුණු, දෙස් විදෙස් ශ්‍රමිකයින් අවශ්‍ය බවත් ඔස්ට්‍රේලියානු බලධාරීහු පෙන්වා දෙති.

 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *