
අල්ලස් සහ දූෂණ සම්බන්ධයෙන් දැනුම්දීමට දුරකතන අංකයක්.
- November 7, 2022
- No Comment
- 50
රාජ්‍ය සේවකයින් වෙත උකුසු ඇස්
රජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීමට 1905 දුරකතන අංකය හඳුන්වා දී තිබේ.
දිස්ත්‍රික් ලේකම්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාමනිලධාරී කාර්යාලවල සේවය නියුතු නිලධාරින්ගේ අල්ලස් ගැනිමෙන් හෝ වෙනත් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිලි එම දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.