අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවක්..

අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවක්..

  • September 19, 2022
  • No Comment
  • 34

අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇති ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් අද(19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කරන බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා පවසයි.

ඔහු පැවසුවේ 2019 වසරේ අග භාගයෙත් , 2020 සහ 2021 වසරවලත් බරපතල ලෙස එම වංචාව සිදුව ඇති බවයි.

එහිදි ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

වංචාවට සෘජුව සම්බන්ධ පුද්ගලයාගේ සහ එය අධික්ෂණය කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටත් , එම අංශයේ නිලධාරියෙකු තොරතුරු සඳහන් නොකිරීම නිසා ස්ථාන මාරු කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට අරගෙන ඇතැයි රේණුක පෙරේරා මහතා පැවසුවේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *