Local News March 22, 2021 No Comment 817 අන්තරේ සිසුන් පාර්ලිමේන්තුව අසල රැය පහන් කිරිමට තීරණය කරයි ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ දියත උයන් අසල මේ වන විටත් සිය විරෝධතාවයේ නියැලෙමින් සිටිනවා.එම පිරිස අද දිනයේ දී දියත උයන වට රවුම අසල රැය පහන් කිරිමට තීරණය කර ඇත.විරෝධතා පාගමනින් පැමිණි සිසු සිසුවියන් විසුරුවා හැරිමට පොලිසිය විසින් අද සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.