අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අහෝසි කෙරේ..

අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අහෝසි කෙරේ..

  • October 1, 2022
  • No Comment
  • 50

කොළඹ නගරය අවට අධිආරක්ෂිත කලාප කිහිපයක් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 23 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ අත්සනින් අද(01) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

එහි දැක්වෙන්නේ, රාජ්‍ය රහස් පනත යටතේ පසුගිය 23 වැනිදා අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන බවය.

 

 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *