
අද විනිමය අනුපාත
- September 13, 2022
- No Comment
- 55
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 358.78 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.61 ක් ලෙසයි.
අද විනිමය අනුපාත පහත දැක්වේ.