අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට වෙනත් ව්‍යාපෘතිවලට වෙන් කළ ඩොලර් මි. 100ක් කඩිනමින්..

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට වෙනත් ව්‍යාපෘතිවලට වෙන් කළ ඩොලර් මි. 100ක් කඩිනමින්..

  • September 13, 2022
  • No Comment
  • 41

රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආනයනය කිරීම සඳහා වෙනත් ව්‍යාපෘතිවලට වෙන් කරන ලද ඩොලර් මිලියන 100ක මුදලක් කඩිනමින් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වි තිබේ. 

ඒ අනුව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාප්තිය යන ව්‍යාපෘති වල විෂය පථයන් සංශෝධනය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් කඩිනමින් සලසා දීමට එම බැංකුව විසින් එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක අරමුදල් අත්‍යවශ්‍ය, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම සඳහා යොදා ගැනෙනු ඇති.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *