
අඟුරු ටෙන්ඩරයට අදාළ නිලධාරීන් කොප් කමිටුව හමුවට
- October 8, 2022
- No Comment
- 60
මතභේදාත්මක ගල් අඟුරු ටෙන්ඩරයට අදාළ නිලධාරීන් කොප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
ඒ, කෝප් කමිටුවේ නව සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව ඊයේ(07) රැස් වූ අවස්ථාවේදීය.