සිසුවිය ‘මවක් ‘ කළ වැරදි වාර්තාව නිසා අසාධාරණයට ලක් වූ දැරියට යුක්තිය ඉටු කරන්නේ කෙසේද?

සිසුවිය ‘මවක් ‘ කළ වැරදි වාර්තාව නිසා අසාධාරණයට ලක් වූ දැරියට යුක්තිය ඉටු කරන්නේ කෙසේද?

  • November 9, 2022
  • No Comment
  • 46

ආර්ථික ගැටලු නිසා පාසල් නොයන බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ අවුරුදු 13ක දැරියක ගැන තමන් ජනාධිපති ලේකම්ට යොමු කළ ලිපියේ අන්තර්ගත කරුණු නිවැරදි නොවන බව පසුව දැනගන්නට ලැබුණු බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි BBC සිංහල සේවයට පැවසුවේය.

අනියම් සම්බන්ධතාවක් මත අදාළ දැරිය මවක බවත්, ආර්ථික අපහසුතා නිසා පාසල් නොයන බවට ඇය මාධ්‍යයට කළ ප්‍රකාශය සාවද්‍ය බවත් දිස්ත්‍රික් ලේකමවරයා විසින් ජනාධිපති ලේකම්ට යවන ලද ලිපියේ සඳහන් කර තිබිණි.

දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගන්නා ලද කරුණු එම ලිපියට පදනම් කරගෙන තිබිණි.

පසුව අනාවරණය වී තිබෙන්නේ, පාසලෙන් වාර්තාව සැකසීමේදී තොරතුරු ඉල්ලා සිටි දැරිය වෙනුවට වෙනත් දැරියකගේ තොරතුරු ඇතුළත් කර මූලික වාර්තාව සකස් කර ඇති බවය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *