
සියළු මත්පැන් අලෙවිසැල් හෙට වසා දමයි
- October 2, 2022
- No Comment
- 69
මත්පැන් අලෙවිසැල් වසන හේතුව
හෙට (03) දිනයේ දී දිවයින පුරා ඇති සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ජාත්‍යන්තර අමද්‍යප දිනය හෙට දිනට යෙදී තිබීමේ හේතුවෙන් මෙලෙස දිවයින පුරා ඇති මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.