ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණයවීම ලෝකයෙන් තෙවන ස්ථානයට

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණයවීම ලෝකයෙන් තෙවන ස්ථානයට

  • September 23, 2022
  • No Comment
  • 44

රුපියල 47.79%කින් අවප්‍රමාණය වෙලා

ඇමෙරිකානු ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ.

අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණය වී ඇත.

2022 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට සැප්තැම්බර් 16 දක්වා යන කාලය තුළදී එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු තැනට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *