ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ණයක්..
- September 1, 2022
- No Comment
- 55
ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීමට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹී බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද(01) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
එම මුදල විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අවුරුදු 4ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැවසුවේය.