
විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කළ චක්‍රලේඛය නිකුත් වෙයි
- September 14, 2022
- No Comment
- 63
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් නිකුත් කළ අදාළ චක්‍රලේඛය පහතින්…