ශ්‍රී ලංකාව 06වෙනි වරටත් ආසියානු කුසලානය දිනා ගනී…

ශ්‍රී ලංකාව 06වෙනි වරටත් ආසියානු කුසලානය දිනා ගනී…

  • September 11, 2022
  • No Comment
  • 34

ආසියානු කුසලාන පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) සමත් විය.

ඒ පකිස්ථානයට එරෙහිව පැවති තරගය පැවැති තරගය ලකුණු 23කින් ජය ගැනීමත් සමගිනි.

ඒ අනුව, ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගත් 06වෙනි අවස්ථාව මෙය වේ.

අවසන් වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 2014 වර්ෂයේ දීය.

ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

එ, අනුව ශ්‍රී ලංකා  කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය.

සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 71ක් නොදැවී ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.

Who Will Win Asia Cup 2022? Predictions

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *