
ශ්‍රී ලංකාව පිළිබඳ අධීක්‍ෂණය ශක්තිමත් කරන්න – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි..
- September 10, 2022
- No Comment
- 63
ශ්‍රී ලංකාව පිළිබඳ සිය අධීක්‍ෂණය ශක්තිමත් කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි.