රැජින දරා සිටි දියමන්තිය දකුණු අප්‍රිකාව යළි ඉල්ලයි.?

රැජින දරා සිටි දියමන්තිය දකුණු අප්‍රිකාව යළි ඉල්ලයි.?

  • September 20, 2022
  • No Comment
  • 45

බ්‍රිතාන්‍යයට බලකරමින් දකුණු අප්‍රිකාව තුළ ප්‍රබල ජනමතයක් ගොඩනැගී තිබේ.

ඒ, එළිසබෙත් රැජින රාජ්‍යත්වය සංකේතවත් කිරීම සඳහා සිය අතදරා සිටි රාජකීය යෂ්ටිය මත ඇති කැරට් 500ක දියමන්තියක් නැවතත් තම රටට ලබාදෙන ලෙසය.

එරට ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ එය යටත්විජිත සමයේදී තම රටින් කොල්ලකෑ වස්තුවක් බවය.

එහෙත් එය 1907 වසරේදී එවක බ්‍රිතාන්‍ය පාලනය කළ හත්වැනි එඩ්වර්ඩ් රජු වෙත දකුණු අප්‍රිකාවෙන් ත්‍යාග ලෙස ලැබී ඇති බව බ්‍රිතාන්‍යය පවසයි.

“ද ග්‍රේට් ස්ටාර් ඔෆ් ඇෆ්‍රිකා” එනම් ‘Cullinan’ ලෙස නම් වන අදාළ දියමන්තිය, ලොව එතෙක් මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම පැහැදිලි දියමන්තිය ලෙසද සැලකෙයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *