රාජිත සේනරත්න සහ තලතා අතුකෝරළ ආණ්ඩුවට…

රාජිත සේනරත්න සහ තලතා අතුකෝරළ ආණ්ඩුවට…

  • October 27, 2022
  • No Comment
  • 25

හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා සහ තලතා අතුකෝරළ මහත්මිය සමගි ජන බලවේගය අතහැර ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

ඔවුන් මේ සම්බන්දයෙන් සාකච්ඡාවට කිහිපයක්ම පවත්වා ඇති බවත් නුදුරු දිනකදීම ආණ්ඩුව සමග එක්වී අමාත්‍ය තනතුරු බාර ගැනීමේ සූදානමක්ද වන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

රාජිත සේනාරත්න විසින් කළුතර දිස්ත්‍රික්කයේ සමීපතම දේශපාලන හිතුවතුන් සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර ඔවුන්ගේ එකගතාවයද ලබාගෙන ඇති බව ඔහුගේ දේශපාලන හිතවතෙකු  ප්‍රකාශ කර ඇත.

ඔවුන් දෙදෙනාම පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජිනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුන මන්ත්‍රීවරුන් දෙපළකි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *