
රාජ්‍ය ආයතන 3ක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට..
- October 6, 2022
- No Comment
- 63
රාජ්‍ය ආයතන කිහිපයක්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ය.
ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.