මෙරට මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 70 ක් පිරිමි

මෙරට මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 70 ක් පිරිමි

  • October 8, 2022
  • No Comment
  • 32

මුඛ ආශ්‍රිත රෝගයක් නම් වහාම කරන්න ඕන දේ

මෙරට මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 70 ක් පිරිමි පුද්ගලයින් බව ශ්‍රී ලංකා ජාතික දන්ත රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසයි.

ජනතාව අතර මුඛ ආශ්‍රිත රෝග මෙන්ම මුඛ පිළිකා ද වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කරයි.

මේ අතර මුඛ ආශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම් ළඟම ඇති රජයේ දන්ත ආයතනයක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙසටද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *