
පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ තීරණය කරයි.!
- August 19, 2022
- No Comment
- 94
ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.50% ක්.
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50% ලෙස පවත්වා ගෙන යනු ඇති.
මේ අතර ඉදිරියේදී ගෝලිය වශයෙන් භාණ්ඩ මිල පහළ යෑමත් සමග දේශීය භාණ්ඩවල මිල ද අඩු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි