පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ තීරණය කරයි.!

පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ තීරණය කරයි.!

  • August 19, 2022
  • No Comment
  • 74

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.50% ක්.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50% ලෙස පවත්වා ගෙන යනු ඇති.

මේ අතර ඉදිරියේදී ගෝලිය වශයෙන් භාණ්ඩ මිල පහළ යෑමත් සමග දේශීය භාණ්ඩවල මිල ද අඩු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *