පාර්ලිමේන්තුව බලන්න එන දරුවන්ට කිරි වීදුරුවක්

පාර්ලිමේන්තුව බලන්න එන දරුවන්ට කිරි වීදුරුවක්

  • November 9, 2022
  • No Comment
  • 50

පාසල් දරුවන් පාර්ලිමේන්තුවට රැගෙන එන්න ලිඛිතව ඉල්ලන්නලු

පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරු දැරියන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේ‍ය.

පාසල් දරුවන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු මහජන ගැලරියේ සිට දැක බලා ගැනීම සඳහා මෑතක සිට අවස්ථාව හිමිවිය.

කොවිඩ් රෝගය පැතිර යාමත් සමඟ පාසල් දරුවන් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම නතර කරන ලද අතර නැවත එම අවස්ථාව ලබාදීමෙන් පසු පාසල් ගණනාවකම දරුවෝ පාර්ලිමේන්තුවට පසුගිය දිනවල පැමිණ තිබේ.

පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා පාසල් දරුවන් රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *